Pages

Monday 11 October 2021

මම ආසම මාළු වර්ග

 1.Sun Catfish

මම ආසම මාළුව තමයි මෙයා මගෙ ළග ඉන්නව මාර ලස්සනයි. ඇග තද කහ පාටයි,ලොකු උනහම මාර ලස්සනයි.ගොඩක් අහිංසකයි මම අතිනුත් අල්ලනව.පොඩි කාලෙ මිනිස්සුන්ට බයයි හැන්ගෙනව ලොකු උනහම බය නෑ.ඹයාලත් හදල බලන්නකො ඹයාලටත් ආසහිතෙයි.හැදින්වීම:හොරාබග්‍රස් බ්‍රැචිසෝමා හෝ හිරු කැට්ෆිෂ් යනු ඉන්දියාවේ බටහිර කඳුකරයේ ගංගාවලට ආවේණික කැට්ෆිෂ් විශේෂයකි. එය ගුන්තර්ගේ කැට්ෆිෂ් හෝ කහ කැට්ෆිෂ් ලෙස හැඳින්වේ. එය ස්වදේශීය පරාසය තුළ මංජකුරි ලෙසද හැඳින්වේ. බුල්සේ කැට්ෆිෂ්, රන්වන් රතු වලිග කැට්ෆිෂ් සහ සූර්ය කැට්ෆිෂ් වැනි වෙනත් නම් වලින් ද හැඳින්වේ.


2.DriftWood Catfish 

මෙ ඉන්නෙ මම දෙවනියට ආසම මාළුව මෙගොල්ලනුත් මගෙ ළග ඉන්නව.පොඩි කාලෙදි මිනිස්සුන්ට ගොඩක් බයයි ලොකු උනහම බය නෑ.මගෙ දෙන්නනම් කෑම කන්න විතරයි ඉලියට එන්නෙ කෑම කාල ආපහු ගිහින් හැන්ගෙනව.මාර වේගෙකින් පීනනව.මගෙ ළග ඉන්නෙ දුඔුරු පාට දෙන්නෙක් රත්තරන් පාට,කළු පාට මාළුත් ඉන්නව.හැදින්වීම:ඩ්‍රයිෆ්වුඩ් කැට්ෆිෂ් යනු අවුචෙනිප්ටෙරයිඩේ පවුලේ කැට්ෆිෂ් ය. කලින් පවුලේ ඇජීනියෝසයිඩේ පරම්පරා දෙක මෙහි තැන්පත් කර ඇති අතර, එහි ප්‍රතිළුලයක් වශයෙන් විශේෂ 125 ක් පමණ වර්ග 22 ක් තුළ කාණ්ඩ 125 ක් පමණ වේ.


3.Arowana Fish

මෙ ඉන්නෙ මන් තුන්වෙනියට ආසම මාළුව.මගෙ ළග නම් නැහැ.මාර ලස්සනයි හැබැයි මාර ගණන්.ඔින පාටක මාළු ඉන්නව.හැබැයි එක ටැංකියක එක මාළුවයි හදන්න පුළුවන්.වෙන මාළු දාන්නත් බෑ කොටනව.මම දන්න විදිහටනම් එක මාළුවෙක් රු8000ක් හරි රු10 000ක් හරි වෙනව.පැටව් කාලෙ ගන්නවනම් වාසියි.හැබැයි හොදට බලා ගන්න ඔිනෙ නැත්තම් මැරෙනව.හැදින්වීම:අරවානා මාළුවා මකර මාළුවා හා Lucky Fish ලෙසද හඳුන්වයි. සාමාන්‍යයෙන් මෙම මාළුවා අගල් 25 ත් 30 අතර ප්‍රමාණයකට වැඩෙන අතර සමහරක් අරවානා මසුන් අගල් 48 ක් දක්වා වර්ධනය වීමද දැකිය හැකිය. මෙම මසුන් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් පමණ ජිවත් වේ.මෙම මසුන් ඇති කිරීම සුබ ලකුණක් ලෙස සලකයි.


4.Discus Fish

මෙ ඉන්නෙ මන් හතරවෙනියට ආසම මාළුව.මගෙ ළග නම් නැහැ.මාර ලස්සනයි හැබැයි ගණන්.(අරවානා මාළුව තරම් ගණන් නෑ ජෝඩුවක් රු5000 ක් විතර වෙනව)ඔින පාටක මාළු ඉන්නව.එක ටැංකියක ඔින තරම් හදන්න පුළුවන්.හැබැයි හොදට බලා ගන්න ඔිනෙ නැත්තම් මැරෙනව.හැදින්වීම:සිම්ෆිසෝඩන්, වාචිකව ඩිස්කස් ලෙස හැඳින්වේ, දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගා ද්‍රෝණියට ආවේණික වූ සිච්ලිඩ් ප්‍රභේදයකි. ඔවුන්ගේ සුවිශේෂී හැඩය, හැසිරීම සහ දීප්තිමත් වර්ණ හා රටා නිසා කවපෙත්ත මිරිදිය මින්මැදුරක් ලෙස ජනප්‍රිය වන අතර ආසියාවේ රටවල් කිහිපයක ඔවුන්ගේ ජලජීවී වගාව ප්‍රධාන කර්මාන්තයකි.


5.Marble Catfish 

මෙ ඉන්නෙ මන් පස්වෙනියට ආසම මාළුව.මගෙ ළග කලින් ඉදිය දැන් නෑ.ලස්සනයි හැබැයි සැරයි.එක මාළු ටැංකියක Marble Catfishල විතරයි හදන්න පුළුවන්.අනිත් මාළු දැම්මොත් කොටනව.(හැබැයි ඒ ගොල්ලන්ට වඩා ලොකු අය හිටියොත් කොටන්නෑ)ඒ ගොල්ලන් ඉන්න මාළු ටැංකියකට අත නම් දාන්න එපා අතට කොටයි.(අතට කෙටුවොත් උණ ගන්න පුළුවන්)


No comments:

Post a Comment